AUDIO CD,ALBUM COLLECTION,LIVESHOW,SINGLE SONGS,NEWS,PICTURES,SOFTWARES,MOVIES,VIDEOS,CARTOONS,OTHERS-http://lkhitz.blogspot.com/
Online Degree Programs

Saturday, 5 January 2013

නිවුන් සහෝදරියන් ට එකම දිනයේ පුතුන්

එකට ඉපදි එකට හැදි වැඩුනු නිවුන් සහෝදරියන් දෙදෙනකු එකම දින පිරිමි දරුවන් දෙදෙනෙකු බිහිකළ පුවතක් ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.

ඈෂ්ලි හා ඒමී යන 19 හැවිරිදි තරුණියන් දෙදෙනා හට එකම දිනයේ දරුවන් ලැබීමට නියමිතව නොතිබුනද, අවසානයේ දී දෙසැම්බර් 31 වැනිදා රාති‍්‍රයේදී පැය දෙකක පරතරයක තුළදී ඒමී ට දාව ඩොනවින් ද, ඈෂ්ලි ට දාව ඒඞ්න් ද මෙලොවට බිහිවිය.

තමා හා ඒමී යනු හොඳම යහළුවන් බව ඈෂ්ලි පවසන අතර, ඒමී පවසන්නේ සිය දරුවන් ද හොඳම මිතුරන් වනු ඇතැයි තමා සිතන බවයි.

තම දියණියන් දෙදෙනා ඇතැම් නිවුන් සහෝදර සහෝදරියන් මෙන් එකම ආකාරයට සියළු දෑ නොකළද, ඔවුන් දෙදෙනා අතර නිඔුල්ලූන්ට විශේෂ වූ බැඳීම තදින් පවතින බව ඈෂ්ලි හා ඒමි ගේ මව පවසයි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes